Posts

Image
BitCoin වලින් සල්ලි හොයමු අද මම ඔයාලට කියන්න යන්නෙ E-money හොයාගන්න විදිහක් ගැන. එහෙම කිව්වට ඉතින් මේකෙන් එකපාර දහස් ගාණක් හොයන්න බලාපොරොත්තු වෙනවනම් මේක කරන්න එපා කියලයි කියන්න වෙන්නේ. මොකද මේකෙන් සල්ලි හොයන්න නම් අනිවාරෙන්ම උත්සහය කැපවීම ඕනෙ, ඒ වගේම විශේෂයෙන්ම ඉවසීම හොඳට ඕනෙ. Bitcoin වලින් සල්ලි හොයනව කියන්නෙ මේ වෙනකොට ලෝකෙ ගොඩක් ජනප්‍රිය දෙයක්. මේ පාඩම මම අරගෙන එන්න හිතුවේ තාම ගොඩාක් අය මේක ගැන එච්චර අවබෝදයක් නැති නිසා. මොනවද මේ BitCoin කියන්නෙ? බිට්කොයින් කියන්න ඩිජිටල් මුදල් වර්ගයක්, ඒ කිව්වෙ මේක රජයක් විසින් නිකුත් කරන මුදල් වර්ගයක් නෙමේ. මේකෙදි නෝට්ටු කාසි දකින්න ලැබෙන්නෙ නෑ. අපිට තියෙන්නෙ හම්බෙන බිට්කොයින් වෙන මුදල් වර්ගයකට පරිවර්තනය කරගන්න. මම මේකෙන් කියල දෙන්නෙ Bitcoin Mining වලින් සල්ලි හොයන ක්‍රමේ නම් නෙමේ සරල ක්‍රම වලින් බිට් කොයින් හොයන හැටි. බිට්කොයින් එකක් කීයක් විතර වෙනවද? බිට්කොයින් එකක් මම මේ බලන මොහොත වෙනකොට $14769.43 (LKR නම් 22,62,603.59) ක් වෙනවා. නමුත් මේ ගාන දවසින් දවස වෙනස් වෙනවා. හැබැයි අපි මේ සල්ලි හොයන ක්‍රමේදී අපිට හම්බෙන්